DarkRider_Nicky

මගෙ නම වෙනස් කරල නිසා ඔයාලට හොයාගන්න බැරිද...

Itzdoligirl

@DarkRider_Nicky ඒම අවුලක් නෑ 
Reply

DarkRider_Nicky

අහස්ට කෙල්ලෙක් සෙට් කොරන්න කිව්ව ඈයෝ මේ පැත්තට...

Itzdoligirl

@DarkRider_Nicky හුම්ම්ක්
Reply

DarkRider_Nicky

@Itzdoligirl හේෂ හොදාද...දිගටම ඉන්න කැමති උනොත් හොදා...
Reply

Itzdoligirl

@DarkRider_Nicky සික්කේ ඕකනේ කරන්න බැරි ... ගෑනු එපා ඒයි හේෂ හොදා 
Reply

DarkRider_Nicky

මන් ඔයාලව මුලාවට ලක් කරනව නේත ළමයි.බැනපල්ලා ඔක්කෝලම එකතු වෙලා.අප්ඩේට් දෙනව කියල නොදී ඉන්නවට...ඉක්කනට දෙන්නම් හරිත ඒයිලා.පාළුවෙන්ත ඔවාලා ඉම්නේ කතාව නැතුව...
          
          ඩුකක් දැනුනා...මතක රැදිලා...
          
          අහෝ...දුකකි...ඉරකි...තිතකි...
          
          ඉක්කනට එන්නාම්...
          ලාව් යූ.........................

Itzdoligirl

 @DarkRider_Nicky  ෆුල් ට්‍රයි එක දෙන්න බලන්නම් 
Reply

DarkRider_Nicky

@Itzdoligirl ටැපලගම්න එපා ඉතිම්
Reply

Itzdoligirl

@DarkRider_Nicky ඉක්කමනට ....ඉක්කමනට 
            
            මට දැන් කතා ඔක්කොම ටැපලිලා තියෙන්නේ ඒයි 
Reply

DarkRider_Nicky

https://www.wattpad.com/story/361118637?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=DarkRider_Nicky
          
          කතාව මාත් තාම කියවලා නෑ...ලස්සන එකක්...කිය්වලා බලන්න...
          
          https://youtu.be/wZvTNahvdfY?si=LbGyv38y-PzGoq34
          
          මේ ඒ කතාව ගැන ලියවුණ ගීතයක්...හරිම ලස්සන අදහස් තියෙන්නේ ඒ ගීතය ඇතුළේ...ඒකත් අහලා බලන්න...